Wednesday 3 August 2011

මිනිසුන් සමග ලැග්ගොත්..



දැන්වත් යමල්ල
ආපහු කැලේට
කොයිතරම් කාලයක්
චාටර් වුණාද,

අපේ මුඵ වරිගයම

මිනිසුන් එක්ක
ලගින්නට ගිහින්..




17 comments:

  1. මරු!
    මිනිස්සුත් එක්ක නිදාගත්තොත් නොමිනිස් කමත් එක්ක නැඟිටින්න වෙනවද?

    ReplyDelete
  2. අප සියලු දෙනා සිටිය යුත්තේ තම තමන්ට සුදුසු පරිසරයේ . නැත්නම් වෙන්නේ චාටර් වෙන්න තමයි...........

    ReplyDelete
  3. සහතික ඇත්ත කතාව...

    ReplyDelete
  4. බුදුම බුදු අදහසක් ..

    ReplyDelete
  5. ඇත්ත.. ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  6. ලස්සනයි.. රුසියන් කවියක් කියවල තියෙනව ඔය වගේම.. නමුත් මේක ඊට ලස්සනයි.. පින්තුරේ නිසා.. අරකේ කියන්නෙ කාක්කෙක් ගැන.. මේක වටින්නේ.. අපේ ජාතිය ගැන කියන නිසා.. මට පුදුම ජාතික කොඩියට නොදාපු එක ගැන.. කවියක කොච්චර කතාවක් තියෙනවද.. ඔය ඇති..

    ReplyDelete
  7. දැන්වත් තේරුම් ගත්ත එක....නොවැ..වටින්නේ.

    තෙවැනි ඇසින්...දැකපු ..නියම දැක්මක්.

    ReplyDelete
  8. අපේ රටෙනම් බල්ලට ගොහින් තියන අංශ දිහා බලලා බල්ලෝ සතුටුවෙන්න ඕනේ .කොච්චර රටේ ප්‍රධාන දේවල් තමුන්ට ගොහින් තියනවද කියනඑක ගැන හිතලා.

    ReplyDelete
  9. මිනිස්සුත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ චාටර් වෙලා කියලා උන් අතරේ කතාවකුත් ඇති.. :D

    ReplyDelete
  10. උන්ටත් විකල්පයක් නැති වෙලාද?

    ReplyDelete
  11. ම්..එකත් ඇත්ත නේ

    ReplyDelete
  12. උන්ටනම් එහෙමවත් විකල්පයක් තියෙනවා.
    කෙටි කවියකින් අපූරු අදහසක්.

    ReplyDelete
  13. බල්ලො අතර කතාවක් තියෙනවා මිනිස්සු එක්ක ලැග්ගොත් දම්වැල් එක්ක නැගිටින්ඩ වෙන්නෙ කියලා. අපේ එකා කිව්වෙ.

    ReplyDelete
  14. "මිනිසා තමයි අදහන්නට බැරිම සතා" කියල බල්ලන්ට හිතෙන්න ඇති.
    මැණික්

    ReplyDelete
  15. හෙහ්.....හෙහ්,.....බල්ලන්ට ඇති දැන්වත් ඔය ටික තේරුණා..........

    ReplyDelete
  16. දැන්වත් තේරිච්ච එක ලොකු දෙයක් .......

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.