Tuesday 20 December 2011

ලේ හැලූ මෝඩයිනි..




ලේ දහඩිය හෙලා
විජය ධජ නගන්නට
විජිතපුරයට කුමට
ආවාද නුඹ
දුටුගැමුණු..

එළාර,
මුග්ධය නුඹ
කුමට බිළි දුන්නාද
හිස සමග
නුඹේ සහපිරිවර..

ෆේස් බුකියට ඇවිත්
ගෲපයක් හදාගෙන
දහඩිය, රුහිරු නොසලා
යුද වදින්නට තිබුණා
මහත්වරු මෙන් තොපට..


10 comments:

  1. ඒකනේ අපරාදේ මේයාලා ලේ හලා ගත්තේ

    ReplyDelete
  2. ඒ කාලේ ඕවා තිබුනෑ බන් ...

    ReplyDelete
  3. දැන් ඉන්නේ ෆේස් බුක් වීරයෝ! ගෑණි එක්ක තරහා උනත් ෆේස්බුක් ගෲප් එකක් හදාගන්නවා...

    ReplyDelete
  4. සැබෑ වීරයො මැරිල සෑහෙන්න කල් නෙව... මේ කියන්නෙ ඔයා කියන වීරයො ගැනද?

    http://youtu.be/DYtE7VWKk8s

    ReplyDelete
  5. හික් හික් ඒක නේන්නං.....

    ReplyDelete
  6. සම්පූර්ණ අැත්ත :D

    ReplyDelete
  7. සැටිපිකේට් ට්රූ

    ReplyDelete
  8. thakshanaye parinamaya.....

    ReplyDelete
  9. 2015 දී බුකියේ විරුවන් සමරුවට ඔබත් එන්න

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.