Friday 25 May 2012

වීරයෝ..








ඔඵවෙන් සිට ගැන්ම
අස්ථිරය කොතන වුව
නැවත ආපසු දිනෙක
දෙපයින්ම නැගෙනු ඇත..

බියසුල්ලෝ තැනක
ඔඵවෙන් සිට ගත් කලට
වීරයන් ලෙස අර
හැඳින්වෙන අපූරුව..



7 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. බියසුල්ලෝ ඔලුවෙන් හිටගත්තාම වීරයන් වගේ පේන්නේ නිවටයින්ට එහෙමත් නැත්නම් වන්දිභට්ටයින්ටයි.වීරයන් හැමදාම දෙපයින් නැගීසිටිනවා.එවිටයි ඔහු මිනිසුන් අතර මිනිසෙක් වන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් ඒකට එකඟයි.

      Delete
  3. වෙනස් අදහසක්.. නියමයි..

    ReplyDelete
  4. බහුතරය ඔලුවෙන්
    හිටන් ඉන්නා කාලෙක
    දෙපයින් හිටන් ඉන්නා
    උන් කෙසේ වීරයින් වෙද ?

    ReplyDelete
  5. හිතන්ඩ වෙන ප්‍රශ්නයක් !

    ReplyDelete
  6. බියසුල්ලෝ තැනක
    ඔඵවෙන් සිට ගත් කලට
    වීරයන් ලෙස අර
    හැඳින්වෙන අපූරුව..

    hmm....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.