Saturday 13 March 2010

ඇය සහ මම


සිහිනමය ආශා ...
ඇගේ සිත කළඹන...
දැන හැඳින මම...
එන්නත් කළෙමි...
ආදරය යැයි නම් කර...
ඇගේ ආශා ඇයටම..

මට මා අහිමි වන සඳ...
ඇයට මා හිමිකර....


4 comments:

  1. මට මා අහිමි වන සඳ...
    ඇයට මා හිමිකර....
    ............

    ReplyDelete
  2. දෙතුන් පාරක් කියෙවුවා මේක. නියමයි!

    ReplyDelete
  3. මමත් දෙතුන් පාරක් කියෙව්ව ඒත තාම තේරැම් ගන්න බැරවුණා

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.