Monday 15 March 2010

කටුස්සෝ



පාට වෙනස් කර ගත්තත්....

සැරින් සැරේ අපි හැමෝම...
මරා ගන්නෙ නැති හැටි දැක...
ඉරිසියයිද මහත්වරුනි.....?

9 comments:

  1. මරා ගන්නෙ අපිට පේන්න විතරය් මචන්. අන්තිමට ඔක්කොම යාලුවො. අහින්සක මිනිස්සු තමා මරාගන්නි ඔකුන් පස්සෙ යන.

    ReplyDelete
  2. පාට පාට මාල ගෙනත්
    රත්තරන් කියල පෙන්නල
    කරේ රත්තරන් බන්දවගන්න
    ක‍ටුස්සො පොරකනව ....
    බලන්න ලස්සනයි

    ReplyDelete
  3. මචං කොහොමද මේක ගත්තේ. පාර්ලිමේන්තුවට කැමරා ගෙනියන්න දෙන්නෙ නෑ නේද?

    ReplyDelete
  4. ඒක නම් ඇත්ත.
    මේක ගන්න ඇත්තේ පාර්ලිමේන්තුවේදීම තමා ෂුවර් එකටම...

    /බිඟුවා...!

    ReplyDelete
  5. කෙටි කවිය මරු :)

    ReplyDelete
  6. ඕක තමා ඈත්ත කතාව. කො මේ අපේ හරක්ට කිව්වට යන්නෙම කටුස්සෝ පස්සෙන්මතේ!

    ReplyDelete
  7. එළම කිරි......ඇත්ත මචන්!

    ReplyDelete
  8. maara kaviyak...
    pinthooreta hina yanawaa

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.