Friday 12 March 2010

ආදරය


මොන සුවඳක්ද ඇත්තට...
තෘෂ්ණාබරිත හැඟුමන්
කැකෑරෙනවා මිස සිතේ..
සමාධිය සීලය බිඳින ..
ප්‍රඥාව මරා වළලන....

6 comments:

  1. ඇත්තමයි.........

    ReplyDelete
  2. මගේ කියල හිතන සිතුවිල්ලත් එක්කම වෙන්නෙ හිත ඇතුලෙ වල් බිහි වෙන එක තමයි. ඔය ටික තේරුම් ගන්න බැරි කමින් අපි තාමත් ස0සාරේ දුක් විදිනව.

    ReplyDelete
  3. පටලව ගන්න එපා මිතුරා..
    මෛත්‍රිය මුසු ආදරය හා රාගය මුසු ආදරය...

    කොහොම උනත් ආදරය..

    ඔයා නෙද අර ගුගල් සිද්දියෙදි සුද්දො මොන මගුල් හොයනවාද, අපෙ උන් තාමස් ස්භාවිකයි කියලා කිව්වෙ...

    ReplyDelete
  4. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි කියනවනේ.

    ReplyDelete
  5. වැරදි තැනකින් අල්ල ගත්තම එහෙම තමයි.

    ReplyDelete
  6. ඔක්කොටම ස්තූතියි.
    රවා.. ඔයා කියන ඒ අවස්ථාවට මම සම්බන්ධ වුණේ නෑ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.