Wednesday 24 March 2010

පරතරය


පෙනෙන්නට තිබෙන'මුත්
වියළි බිම් අපමණ.....
වහින්නේ ඇයිද වැහි..?
තෙතබරිත බිමටම...



6 comments:

  1. ජීවිතේ කදුළක්ව
    ඇස් මතින් ගලද්දිත්
    ඇයි තවත් මේ කදුළු
    දෙන්නෙ මගෙ නෙත් අගට.......

    ReplyDelete
  2. හැමදාම වගේ හිතන්නට පොළඹවන පද පෙලක්.
    නියමයි මචන්.

    ReplyDelete
  3. meka ada eye wechacha deyak nemey machan. hemadama ehema thama. neti ekaata nemay.

    ReplyDelete
  4. සදාතනික සත්‍යයක් සහෝ.....නියමයි....

    ReplyDelete
  5. විශ්මි කිව්වා වගෙ මෙකත් එක තියරියක් තමයි හැම තැනකටම යෙදෙන....ස්භාධර්මයෙ තවත් එක ලියවිල්ලක්....

    ReplyDelete
  6. බත් ඇති තැනටමයි කොස්

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.