Saturday 27 March 2010

මල් වලටත් ප්‍රශ්ණ තිබේ


මෙහි විත් සරන..
දන හට පෙමින
අප සතු සුවඳ...
ගෙන ගොස් පුදන..

කිව මැන සුළඟ..
අප වෙත බැතින..

උන්හට නැතිද...?
සුවඳක මහිම
අන්සතු සුවඳ
නිබඳව විඳින...




4 comments:

  1. එල මචන් නියමයි.

    ReplyDelete
  2. ස්තූතියි Raven හැමදාම වගේ ඔයාගෙ වචන ශක්තියක්

    ReplyDelete
  3. හොඳ නිර්මාණයක් සහෝ.... නියමයි......

    ReplyDelete
  4. ලස්සන නිර්මාණයක්..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.