Tuesday 6 April 2010

ඔබ සහ ඔබේ ආශා



                                                                 ඔබ සොහොනක්ය 
                                                                 මතක වැළලුණු  
                                                                 සොහොන් පිටියක....   


                                                                 එපිට ලියවුණු  
                                                                 සොහොන් ගී ඇත
                                                                 කලෙක නොසිඳුනු  
                                                                 නොහිම් ආශා..... 
                                                                 සදාකාලික සිහිනයන් කර....

7 comments:

  1. මම මේ පද ටික මගෙ දිනපොතේ ලියාගන්නවා.අවසරයකින් තොරව..සමාවෙන්න...ඒ තරම්ම හිතට දැනුනා

    ReplyDelete
  2. මහ අමුතු හුදෙකලා හැඟීමක් දැනුන මේක කියවල.
    හැමදාමත් වගේ එලම එල.

    ReplyDelete
  3. පුංචි අකුරු කිව්වා ලොකු කතාවක්...

    /බිඟුවා...!

    ReplyDelete
  4. ලොකු කතාවක් නේන්නම්.

    ReplyDelete
  5. ලස්සන පද වැලක්. ඒ පද වැල් අතරෙ හැ0ගුනු ලොකු කතන්දරයකුත් තියෙනව නේද??

    ReplyDelete
  6. බොහොම ස්තූතියි ඔයාලට.
    කමක් නෑ දිල්. මේ කිසිවක් මගේ නෙවෙයි. මේ සිතුවිලි පවා ආගන්තුකයි. යමක් ලිව්වට පස්සෙ ඒක අපිට අයිති නැති වෙනව. ඒක හැමෝටම අයිති වෙනව.
    රේවන්,බිඟුවා,අනුරාධ, ඉසිඹුව ඔයාලගෙ අදහස් වලට ස්තූතියි.

    ReplyDelete
  7. ස්තුතියි ඔබට

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.