Thursday 22 April 2010

මිනිසත්කම




                   
            තිරිසන්කම වැඩිකර
            ප්‍රකෝටියකින්..
            ලබාගත්තෙමි සැණින්
            නිවැරැදිම පිළිතුර..?

8 comments:

  1. තිරිසන්කම වැඩි කරල ද ලබා ගත්තෙ...
    හිතන්න අමාරුයි
    මනුස්සකම නැති කරන්න නම් තිරිසන්කම අඩු කරන්න නේද ඕනි??

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මම මේක ගැන කීප පාරක්ම කල්පනා කලා.මොකද අපි සාමාන්‍යයෙන් පිළිගන්නෙ ඕකෙ අනිත් පැත්තනෙ.

    අපි අපේ ඔලුගෙඩි වල "තිරිසන්කම" කියන වචනය තියලා තියන තැන හින්දා මේ කවිය ටිකක් විතර වැටහෙන්නෙ ප්‍රමාද වෙලා කියලයි මට නම් හිතුනෙ.

    ReplyDelete
  4. විසඳගන්න බැරි තරම් අමාරුම ප්‍රශ්නයක් නම් ඉතින් මොනව කරන්නද?

    ReplyDelete
  5. පොඩ්ඩක් අවුල් උනා මාත් !! ඔහොම ලියන්න; මිනිස්සු සත්තුන්නට වඩා නරකයි කියන මූලික උපකල්පනයේ ඉන්න වෙනව. නැද්ද? ඔයා මොකක්ද ඇත්තටම අදහස් කලේ එහෙමත් නැත්තං?

    ReplyDelete
  6. ඒත්...අනේ මන්දා...ලබාගන්න ඕනෙනම් මනුස්සකම නැතිකරන්නම ඕනෙද ?

    ReplyDelete
  7. වැඩිය හිතන්න එපා යාඵවනේ මේ ගැන. නිකන් අදහසක් විතරයි.
    වත්කම් මිනිසාගේ ක්‍රියාවන් උපහාසයයෙන් දැකීමක් වෙන්නත් පුඵවන්.
    ඒ වගේම මිනිස් මනස තුල සකල සත්වයෝම ජීවත් වෙනව. සිදුවිය යුත්තේ මේකෙ අනෙක් පැත්ත තමයි ඇත්තටම. මේ සියඵම තිරිසන් සත්වභාවයන් අඩුවිය යුතුයි. එය සම්පුර්ණයෙන් සිදුවුණොත් එතැන කිසිවෙක්ම නැතිවෙයි. මිනිසාද නැතිවෙයි. බුදුවරයෙක් උපත ලබයි.

    ReplyDelete
  8. මටත් මේක මුලින් තේරුනේ නෑ....... ඒකයි කමෙන්ට් කරන්න ප්‍රමාද වුනේ..... රේවන් තමා අර්ථය කියා දුන්නේ... දැන් වඩාත් පැහැදිලියි සහෝ.... නියමයි......

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.