Saturday 24 April 2010

රැක ගත නොහැකි වූ විකට්ටුව



ඇය එවූ දඟ පන්දුවෙන්..
විකට්ටුව බිඳ වැටිණ..
මා දැවී ගියේය.
කිසිදු ලකුණක් නොලබාම.

10 comments:

  1. එයාගෙ දඟ පන්දුවට හරියට බැට් කරන්න ඉගෙන ගන්න

    ReplyDelete
  2. දැන් ඉතින් අවුට් වෙලානෙ

    ReplyDelete
  3. දූස්රාවක් වෙන්න ඇති මයෙ හිතේ.

    ReplyDelete
  4. මොන පැත්තටද ස්විම් උනේ....ට්ස්ට් මැච් එකක් නම් තමයි දුක වැඩි....

    ReplyDelete
  5. ඩක් ද?
    ඊළඟ මැච් එකේ දෙමු මචෝ. හැම මැච් එකේඅ ලකුණු ගහන්නත් බෑනෙ.. :)

    ReplyDelete
  6. හැම කොල්ලෙක්ම කෙල්ලෙක් ගැන මේ විදියටම හිතන්නේ ඇයි කියන එක මට ගැටළුවක්...
    මට ජීවිතේට වඩා ආදරේ කරලා මගෙ ආදරේ අරන් මට මතකයක් විතරක්ම ඉතුරු කරල ගිය කෙනා ගැන මම අදටත් හිතන්නේ එතරම්ම ආදරෙන්.අනේ මන්දා..........

    ReplyDelete
  7. ම්ම්ම් ඔයා පන්දුව හරි හැටි අදුරගෙන නෑ. එක්කො පන්දු යවන්නා ව හොදට අවබෝධ කරගෙන නෑ. ඒක ඉතින් එක අතකට ඔයාගෙත් වරද. එක්කො ඔයා බැට් කරන්න දන්න විදිහට බෝල් කරන පන්දු යවන්නියක් හොයා ගන්න :)

    ReplyDelete
  8. ස්වප්නා සමග එකඟ වෙමි........... :)

    ReplyDelete
  9. මගේම අත්දැකීම් විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට මම ලියන්නෙ. බොහෝ අයට සිදුවන දේවල් මගේම කරගන්නව විතරයි.
    ගොඩක් ස්තූතියි අදහස් දැක්වූ සියලු දෙනාටම.

    ReplyDelete
  10. මස්සිනේ උඹ පන්දු යවන්නාට ඕන විදියට පන්දු යවන්න දීම තමයි උඹට වැරදුන තැන. කෙලින්ම ඉස්සරහට පැනල පන්දුව බිම පතිත වෙන්න කලින් වැරෙන් පහරක් ගහන්න තිබ්බේ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.